ඉක්මනින් pregnant වෙන්න දින 28 plan එක🤰👍🛑📑||1 වෙනි අදියර||with fertility diet
මේ වීඩියෝවෙන් අපි ඔබේ ඔසප් චක්රයේ ෆොලිකුලර් අවධිය ගැන සොයා බලමින්, …
source
Website dedicated to first-time mothers
මේ වීඩියෝවෙන් අපි ඔබේ ඔසප් චක්රයේ ෆොලිකුලර් අවධිය ගැන සොයා බලමින්, …
source
මම නැඟිටින්නේ 5ට පාන්දර .මම බැඳලා මාස 2යි දවස් 10ක් වගේ .ඉතින් බැඳපු පලවෙනි මාසේ මම දරුවෙක් බලාපොරොත්තු වුනා ඒත් ඒක වුනේ නෑ .මම දෙවනි මාසේ වෙද්දී ප්රෙග්නට් වෙලා .මම මිස්ගෙ වීඩීයෝ බැලුවා .ඒ විදියට කෑම ගත්තා .සතුටින් හිටියා.ඒ එක්කම මම බෞද්ධ නිසා හැමවෙලේම හිතුවා බුදුන් වහන්සේගේ ධර්මය සත්යයි මට දරුසම්පතක් ලැබෙන්න උරුමනම් එය මට ලැබෙයි කියලා .සත්යක්රියාවක් කරා මගේ හොඳ ගතිපැවතුම් මතක් කරගෙන .
Thank you miss ❤❤
Karalak galuvata passe kochchara kalayak yanavada mis babek labenna
Mis police cashik vitharai bonne
Miss period late wel sathiyai eth urine strip negative ada ude eka chooty le binduwk giya ehema wenna puluwanda period wlin passeth implantation bleeding wenna puluwanda
Godak wedagath video ekak…thak u ❤❤❤
Mis 1සතිය කියලා ගන්නෙ මෙන්සස් හැදුන දවසෙ ඉදන් සතියක්ද.
Music adu karanna. Misge sound madi nisa ehennea.
Mis mata atharaitis tiynawa ewata beheth bonawa..auruddak wenawa marry krala.e rogaya pergnat wenna badawakda.menses reguler na.samahara masa wala dina32n ayema dina 28 n wenawa.
මිස් මම විවහා වේලා දැනට අවුරුදු 5ක් වෙනවා ගිය අවුරුද්දේ සති 7miscareg එකක් උනා මේ අවුරුද්දේ මැයි අගෝස්තු යන මාස වල ගර්භණි ලක්ෂණ පෙන්නුවත් HCG step එක බලන්න කලින් biled වෙනවා යුක්තානුව හැදූනත් ගර්භාශයේ තැන්පත් වෙන්නේ නෑ මම vog meet unam මගේ repot ඔක්කෝම හොදයි කියනවා මගේ menses reguli mis housbandgeth repot hodai කිව්වා මනං මොකද කරන්නේ මිස් පිළිතුරක් ලබා දෙන්න එහෙම වෙන්නේ ඇයි ඔයාට ගොඩක් ගොඩක් පින් මේ කරන උදව්වට❤❤
Godak pin missta
❤❤❤❤
Background music ek ain krnn kiyn dewal pahadili madi
මේ වීඩියෝ එක බලන්න ඒ plan එක ගොඩක් වැදගත් වෙයි ඔයාට.
❤❤❤
Anee mis mata kiyannako lankawe inna hodama vog doctorsla kawda kiyala
❤❤❤❤❤