එකතු වීමකින් දින දෙකකින් ගැබ් ගෙනද දැන ගමු🥲👍|ගැබ් ගත් බව හඟවන පළමු ගර්භණී ලක්ෂණය👉🤱🫄
එකතු වීමකින් දින දෙකකින් ගැබ් ගෙනද දැන ගමු |ගැබ් ගත් බව හඟවන පළමු …
source
Website dedicated to first-time mothers
එකතු වීමකින් දින දෙකකින් ගැබ් ගෙනද දැන ගමු |ගැබ් ගත් බව හඟවන පළමු …
source
Mamath badala aurudu 7k wenawa thama lamai na. Hamadema kala. Mis
Oya lakshana thiye ath negetive ne ….patiya chek karama enne
මිස් අපි මෙන්සස් ඉවර වෙලා පහුවදා එකතු උනා.අපි දැන්ම දරුවක් බලා පොරොත්තු වෙන්නෙ නෑ.ශුක්‍රාණු යෝනිය තුලට බොහොන ටිකක් වගෙ ඇතුලු වුනේ.ඇතුලු වුනේ නැතිම තරම්.තාම මේ මාසෙට මෙන්සස් හැදුනෙ නෑනෙ මිස්.මිස් එතකොට මෙන්සස් ඉවර උන පහුවදා එකතු වුනොත් පෙට්නට් වෙන්න පුලුවන්ද.මිස් උත්තරයක් දෙන්න
Mis api denma ekathu unata passe thama piriyad hadune nane parakku wenne ayi danne na piluthurak dennako
Ms please oyawa mata contact kara ganna puluwan da? Mama facebook naha wena widiyak nadda?
මිස් මෙන්සස් වෙලා දවස් 2ට පස්සේ එකතු උනොත් ගැබ් ගන්න පුළුවන්ද මං දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
Miss mata oyawa contact karganna puluwan da….ane plzzzz puluwan nm….private kathaa karnna oni ane miss puluwan nm…..plzzt
එකතු වීමකින් දින දෙකක් යද්දි මෙන්සස් හැදුනොත් ගැබ්ගැනීමට හැකියාවක් නැද්ද
una hedenawada sathiyakin vithara miss
Miss mata piyayuru mirkaddi dekenma diyarayak enawa bada pettak ridenawa kalante gatiya tiyaawa kochara kewath බඩගිනි mensas mata 4wenida hedune මොකද hetuwa miss kondath ridenawa
Mis mn jadel ekak dala thibuna avrudu thuna hamarak.dan eka galola masa thunak.kalin binduva vege mensas una.dan kohomathma ne.mata karakilla,okkaraya,vamaneyna eka,elavaluvarga kulubadu varga ehemath gdai,katata kelath unanava,godak badigini enava,eth kanna be.e ai kiyanna puluvanda mis
මිස් ඔයාව contact කරගන්න විදියක් නැද්ද. ගොඩක් පව්ද්ගලික දෙයක් දැනගන්න. අනේ ලොකු උදව්වක් මිස්
මිස් ඔයාව contact කරගන්න විදියක් නැද්ද. පුද්ගලික කාරනයක් දැනගන්න. ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. පුලුවන් නම් ලොකු උදව්වක් මිස්
Mis 7/ 22 lingikaw ethaku una ita passe aye 7/ 23 asanipa haduna eth date hadenna one 8 / 23 eth hadune nah dan dawas 12 gihin Hcg pati parikshawakuth kara ekath negative mokakd karanne mis mekat …. plz reply
මිස් ප්‍රෙග්නන්ට් වෙන්නේ නැතුව මෙන්ස්ස් date ලං උනාමත් positive වගේ පෙන්නවද
Period nawathila dawas kiyakinda mis hcg parikshanaya karanna ona
පීරියඩ් ඩේට් පහුවෙන්නම ඕනෙද ප්‍රෙග්නට් කියල දැනගන්න මිස්
මිස් මට ගිය මාසේ 25 මෙන්සස් උනේ,, ඊට පස්සේ අගෝස්තු මාසේ 13 වෙනිදා රෑ ඉදන් 14 දවල් වෙනකන් වගේ රුධිරය පිට වුනා මෙන්සස් වුනාම පිටවෙනවට වඩා අඩු ප්ර්රමාණයක්, බඩත් රිදුනා මෙන්සස් උනාම වගේ,, එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද ? දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
මිස්,මම මැයි මාසෙ ඉදලා මිතුරි පෙති බොන එක නැවැත්තුවා.ඒත් ජුනි,ජූලි,අගෝස්තු තාම මෙන්සස් උනෙත් නෑ .hcg වලින් චෙක් කරත් නෙගිටිව් .මට මුකුත් වෙනසක් දැනෙන්නේ නෑ.ඇයි ඒ මිස්
මිස් උපත් පාලන කොපුවක් බාවිත කර එය මද වේලාවකින් නැවත සෝදා යෝනි මාර්ගය තුලට ඇතුලු කිරීමෙන් උපතක් සිදු වෙන්න පුලුවන්ද ? කොපුවේ පිටත ගෑවී තිබීම මගින් හෝ වෙනත් ක්‍රමයකින් පිළිතුරක් අවශයයි
මිස් මට ගිය මාසේ 28 මෙන්සස් හැදුනේ agust 18 බාහිර ලිංගික ක්‍රියාකාරකම් කළා, ඒ අවස්ථාවෙදීම මම යෝනිය සෝද ගත්තා. කිසිම අවස්තාවකදී ලිංගය ඇතුළට දැමීම සිදු කළේ නෑ, ප්රග්නම් වීමේ අවධානමක් තියෙනවද